GTA 3 Audio Folder

අද මම ඔයාලට දෙන්න යන්නෙ GTA 3 එකේ audio folder එක.


GTA III ගේම් එකේ තියන ලොකුම ප්‍රශ්නයක් තමයි audio වැඩකරන්නෙ නැති එක. අද මම දෙන මේ ෆොල්ඩෙර් එක ඔයාලගෙ ගේම් එක install කරලා ති‍යෙන තැනට copy කරන්න. එතකොට ඔය sound ලෙඩේ හරියාවි.

password:- techtricksinhala


අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලාට ගොඩාක් ස්තුතී.

GTA Vice City

අද මම ඔයාලට දෙන්න යන්නෙ අපි ඉස්සර ගහපු game එකක්.

GTA Vice City game එක ගහලා නැති කෙනෙක් නැතුව ඇති. ඒ තරමටම මේක ප්‍රසිද්ද game එකක්. මොකද මේක play කරන්න ඕනෙ අඩු performances ටිකක්.


password :- sinhalatechtricks

මේක ගහන්න ඕනෙ performances :-

  • Pentium 3 machine එකක්
  • 128 MB Ram
  • 32 MB VGA
  • 800 MB Hard Disk Space