අද මම ඔයාලට දෙන්න යන්නෙ GTA 3 එකේ audio folder එක.
GTA III ගේම් එකේ තියන ලොකුම ප්‍රශ්නයක් තමයි audio වැඩකරන්නෙ නැති එක. අද මම දෙන මේ ෆොල්ඩෙර් එක ඔයාලගෙ ගේම් එක install කරලා තියෙන තැනට copy කරන්න. එතකොට ඔය sound ලෙඩේ හරියාවි.
password:- techtricksinhala
අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලාට ගොඩාක් ස්තුතී.
0 comments:
Post a Comment