අද මම ඔයාලට දෙන්න යන්නෙ sanandreas ඉංග්‍රීසි language pack එක.
අද වෙනකොට sanandreas ගැන අහල නැති කෙනෙක් නතිතරම්. ඒතරමටම මේ game එක ප්‍රසිද්දයි. එත් මේ game එකේ භාෂාව ඉංග්‍රීසි නොවීම ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්. මේකට විසදුමක් විදිහට තමයි මම මේ language pack එක දෙන්න හිතුවේ.
password :- sinhalatechtricks
මේක download කරගෙන sanandreas folder එකේ text folder එක delete කරලා මේකෙ තියෙන text folder එක copy කරන්න.
මතක ඇතුව orginal ෆෝල්ඩරේ backup එකක් තියාගන්න.
අදත් අපිත් එක්ක එකතු උනාට ඔයාලට ගොඩාක් ස්තුතී.
0 comments:
Post a Comment