මෙන්න මග්‍ෙ අවුරුදු තෑග්ග (windows 10 transformation pack)

මම ඔයාලට මේ අලුත්අවුරුද්දෙ දෙන තෑග්ග තමයි මේ.



ඔන්න ඉතින් සුභ අලුත් අවුරුද්දක් කියලා හැමෝටම කියලා අද post එක ලියන්න හිතුවා.

මේ පාර මම ඔයාලට දෙන්න යන්නෙ windows 10  transformation pack එකේ අලූත්ම version එක.

මේකෙන් කරන්නෙ ඔයාගෙ computer එකේ තියන ඕනෙම windows version එකකට windows 10 පෙනුමක් ලබාදෙන එක.

මේක පහලින් download කරගන්න (267MB)


0 comments:

Post a Comment