මෙන්න මග්‍ෙ අවුරුදු තෑග්ග (windows 10 transformation pack)
මම ඔයාලට මේ අලුත්අවුරුද්දෙ දෙන තෑග්ග තමයි මේ.
ඔන්න ඉතින් සුභ අලුත් අවුරුද්දක් කියලා හැමෝටම කියලා අද post එක ලියන්න හිතුවා.
මේ පාර මම ඔයාලට දෙන්න යන්නෙ windows 10 transformation pack එකේ අලූත්ම version එක.
මේකෙන් කරන්නෙ ඔයාගෙ computer එකේ තියන ඕනෙම windows version එකකට windows 10 පෙනුමක් ලබාදෙන එක.
මේක පහලින් download කරගන්න (267MB)
IGI එකේ health and ammo unlimit කරමුද?
IGI ගේම් එක play කරද්දි health හා ammo අඩුවෙන එක කරදරයක් නේද?
මෙන්න පිලියමක්.
අද මම මේ වැඩේට පාවිච්චි කරන්නේ IGI Trainer එකක්. මේ trainer එක පහලින් download කරගන්න.
මේ trainer එක install කරන්න ඕනෙ වෙන්නෙ නැහැ. මේක protable software එකක්.
මේක ඔපන් කලාම trainer එක start වෙනවා.
ඊට පස්සෙ game එකේදි,
F9 එබුවම පණ unlimit
F10 එබුවම උණ්ඩ unlimit
F12 එබුවම ආයෙත් සාමාන්ය තත්වෙට එනවා.
අපිත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාලත ගොඩාක් ස්තුතී.
ඔයාගෙ keyboard එකේ බල්බ් තුන hack කරමු
ඔයාගෙ keyboard එකේ බල්බ් තුන රටාවකට පත්තුකරමු
මුලින්ම notepad එක ඔන් කරගන්න.
ඊට පස්සෙ මේ code එක copy past කරන්න.
set wshShell = wscript.CreateObject("wscript.shell")
wscript.Createobject("WScript.Shell")
do
wscript.sleep 100
wshShell.sendkeys"{NUMLOCK}"
wshShell.sendkeys"{CAPSLOCK}"
wshShell.sendkeys"{SCROLLLOCK}"
loop
දැන් මේක "කැමතිනමක්.vbs" කියලා save කරන්න.
ඕනෙනම් මගෙ file එක download කරගන්න.
අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලාට ගොඩාක් ස්තුතී.
යාලුවගෙ computer එක control කරමු
අද මං ඔයාලට කියලදෙන්න යන්නෙ යාලුවගෙ computer එකෙ desktop එකෙ ඔයාගෙ computer එකට අරගෙන control කරන්නෙ කියලා.
මේ වැඩේට මම team viewer කියන සොෆ්ට්වරෙ එක පාවිච්චි කරනවා. මේ software එක මෙතනින් download කරගන්න.
ඊට පස්සෙ මේ software එක computer දෙකටම install කරන්න.
මේක ඔන් කලාම මේ වගේ window එකක් ඔන් වෙයි.
මම රතු පාටින් රවුම් කරලා තියෙන්නෙ අපේ computer එකට දීලා තියන user id එකයි password එකයි. team viewer ඔන් කරන හැම සැරේම මේ දෙක වෙනස් වෙනවා.
හරි. දැන් යාලුවගෙ user id එකයි password එකයි බලාගන්න. ඊට පස්සෙ ඔයගෙ computer එකේ partner id කියන තැන යාලුවගෙ user id එක ටයිප් කරලා connect බොත්තම ඔබන්න.
ඊට පස්සෙ password එකත් දෙන්න.
දැන් ඔයාට යාලුවගෙ desktop එක control කරන්න පුලුවන්.
අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලාට ගොඩාක් ස්තුතී.
!ආයුබෝවන්!
December 30, 2017
No comments

















