ඔයාගෙ keyboard එකේ බල්බ් තුන hack කරමු

ඔයාගෙ keyboard එකේ බල්බ් තුන රටාවකට පත්තුකරමු

මුලින්ම notepad එක ඔන් කරගන්න.

ඊට පස්සෙ මේ code එක copy past කරන්න.


set wshShell = wscript.CreateObject("wscript.shell")
wscript.Createobject("WScript.Shell")
do
wscript.sleep 100
wshShell.sendkeys"{NUMLOCK}"
wshShell.sendkeys"{CAPSLOCK}"
wshShell.sendkeys"{SCROLLLOCK}"
loop


 දැන් මේක "කැමතිනමක්.vbs" කියලා save කරන්න.

ඕනෙනම් මගෙ file එක download කරගන්න.

අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලාට ගොඩාක් ස්තුතී.

0 comments:

Post a Comment